Buy Now

කොකනට් සෝබට්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 200g
  • පොල් ගෙඩි 1ක්
  • උණු වතුර කෝප්ප කෝප්ප 4ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 169 kcal
  • කාබොහයිඩ්‍රේට් : 21.3 g
  • ප්‍රෝටීන් : 3.4 g
  • මේදය : 18.4 g

අපි ඒක හදමු

පියවර 1
ගා ගත් පොල් වලට උණුවතුර කෝප්ප 4ක් දමා මිනිත්තු 15ක් පමණ තබන්න. ඉන්පසු සෑදෙන පොල් කිරි, රෙදි කඩකින් පෙරාගන්න
පියවර 2
ඉන්පසුව MILKMAID හා පොල් කිරි හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
අනතුරුව මිශ්‍රණය ශීතකරණයේ ඇති අයිස් කැට සාදන ට්‍රේවලට දමා ඝනවීමට තබා කැබලි කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

පොල් කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Jayasekara

love it.

Charith

Delicious

Charith

So Delicious Highly Recommended

Dayathree

Best recipe

Dayathree

Good

Charith

Best Ever Nestlé Milkmaid

Iresha

Wow

Indika

Looks yummy recipe . Amazing ❤️🔥❤️

නිර්දේශිත වට්ටෝරු