Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කොකනට් සෝබට්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 200g
  • පොල් ගෙඩි 1ක්
  • උණු වතුර කෝප්ප කෝප්ප 4ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 169 kcal
  • කාබොහයිඩ්‍රේට් : 21.3 g
  • ප්‍රෝටීන් : 3.4 g
  • මේදය : 18.4 g

අපි ඒක හදමු

පියවර 1
ගා ගත් පොල් වලට උණුවතුර කෝප්ප 4ක් දමා මිනිත්තු 15ක් පමණ තබන්න. ඉන්පසු සෑදෙන පොල් කිරි, රෙදි කඩකින් පෙරාගන්න
පියවර 2
ඉන්පසුව MILKMAID හා පොල් කිරි හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
අනතුරුව මිශ්‍රණය ශීතකරණයේ ඇති අයිස් කැට සාදන ට්‍රේවලට දමා ඝනවීමට තබා කැබලි කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

පොල් කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!