Buy Now

අඹ පුඩිං

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක‍්‍රීම් 200g
  • අඹ යොදය කෝප්ප 2ක්
  • ඉරිඟු පිටි කෝප්ප 1/2ක්
  • වතුර කෝප්ප 3ක්
  • සීනි මේස හැඳි 2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • නැවුම් පලතුරු අවශ්‍ය පරිදි
  • කැබලි කර ගත් කජු (අලංකාර කිරීම සඳහා)

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, ක‍්‍රීම්, අඹ යොදය, ඉරිඟු පිටි, සීනි, වතුර සහ වැනිලා බඳුනකට එක් කර හොඳින් කලවම් කර ගන්න. ඝන වන තෙක් රත් කර ගන්න.
පියවර 2
නැවුම් පලතුරු කපා අදාළ බඳුන්වල බහාලන්න. අඹ පුඩිම් වත් කර කජුවලින් අලංකාර කර ගන්න. සංග‍්‍රහ කිරීමට පෙර ශීතකරණයේ තබන්න.

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe 👌😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet tasty

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy yummy

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

amazing

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great 👌

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best even Nestlé Milkmaid

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Ever Nestlé Milkmaid

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

shalika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow super yum yum resipi i ike so much❤️❤️❤️

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milkmaid වලින් රසම රසයි

නිර්දේශිත වට්ටෝරු