Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අඹ පුඩිං

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක‍්‍රීම් 200g
  • අඹ යොදය කෝප්ප 2ක්
  • ඉරිඟු පිටි කෝප්ප 1/2ක්
  • වතුර කෝප්ප 3ක්
  • සීනි මේස හැඳි 2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • නැවුම් පලතුරු අවශ්‍ය පරිදි
  • කැබලි කර ගත් කජු (අලංකාර කිරීම සඳහා)

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, ක‍්‍රීම්, අඹ යොදය, ඉරිඟු පිටි, සීනි, වතුර සහ වැනිලා බඳුනකට එක් කර හොඳින් කලවම් කර ගන්න. ඝන වන තෙක් රත් කර ගන්න.
පියවර 2
නැවුම් පලතුරු කපා අදාළ බඳුන්වල බහාලන්න. අඹ පුඩිම් වත් කර කජුවලින් අලංකාර කර ගන්න. සංග‍්‍රහ කිරීමට පෙර ශීතකරණයේ තබන්න.