Buy Now

මිල්ක්මේඩ් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

ඔබගේ සහභාගීත්වය පිළිබඳ අපි ඉතාමත් සතුටු වන්නෙමු!! මිල්ක්මේඩ් පාක්ෂික සමාජය යනු විවිධ අතුරුපස නිර්මාණයන් සමඟ නිවසේදී ප්‍රීතිමත් අවස්ථාවන් අඛණ්ඩව නිර්මාණය කරන සමාන අදහස් වලින් සමන්විත මනසක් ඇති අතුරුපස සාදන්නන්ගෙන් සමනවිත ප්‍රජාවකි. ඕබේ අතුරුපස සෑදීමේ ක්‍රියාවලිය රසවත් අත්දැකීමක් දක්වා උසස් කිරීමේ අභිප්‍රාය පෙරදැරිව, මිල්ක්මේඩ් පාක්ෂික සමාජය ශ්‍රී ලංකාවේ සුවිශේෂී අතුරුපස ප්‍රජාවේ කොටසක් වීමට ඔබට ආරාධනා කරයි. ඔබේ අතුරුපස නිර්මාණයන් හා අත්දැකීම් හුවමාරු කර ගනිමින් වටිනා ප්‍රතිලාභ දිනා ගැනීමට අප සමඟ අඛණ්ඩව කටයුතු කරන්න.

ප්‍රතිලාභ

මිල්ක්මේඩ් වට්ටෝරු පොත

බ්ලෙන්ඩරය

ග්‍රිල් උදුන

Sign up Now

ශ්‍රී ලංකාවේ සුවිශේෂීම අතුරුපස සාදන්නගේ එකමුතුවට ඔබත් අදම එකතු වෙලා අපිත් එක්ක යන මේ රසවත් ගමනේ කොටස්කාරයෙක් වෙලා වටිනා තෑගි දිනාගන්න අවස්ථාවක් ලබාගන්න.