Buy Now
about us

සියවසකටත් වැඩි කාලයක් තිස්සේ පාරිභෝගිකයන් සතුටු කිරීම

Nestlé MILKMAID ශ්‍රී ලංකාව සමග පවත්වා ගෙන ආ මියුරු සබඳතාව යන්තම් සියවසක් ඉක්මවූවා පමණකි. එහෙත් මෙම ඓතිහාසික සන්නාමයේ ආරම්භය 1866 තරම් ඈතට දිවෙන්නකි. ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඩික්සන් ප්‍රදේශයේ ජෝර්ජ් හියුම් පේජ් සහ එවකට සූරිච්හි එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති හා නියෝජ්‍ය වාණිජ නිලධාරිවරයාව සිටි ඔහුගේ සොහොයුරු චාල්ස් එක්ව රස කළ උකු කිරි නිපදවා අපනයනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ චාම් ප්‍රදේශයෙහි Anglo-Swiss Condensed Milk Company නමින් සමාගමක් පිහිටුවූයේ එම වසරේ දී ය. Anglo-Swiss යනු යුරෝපයෙහි පිහිටුවන ලද පළමු රස කළ උකු කිරි සමාගම යි. මෙම අභිනව නූතන සමාගමේ අභිමතාර්ථය වූයේ යුරෝපයට හා මුහුදින් එතෙර රටවලට කිරි නිෂ්පාදන අපනයනය කිරීම යි.

One of its most famous brands would be known the world over as MILKMAID. The logo depicted a traditional representation of a Milkmaid carrying milk buckets. The word Milkmaid was translated in the language of the country where Anglo-Swiss' milk was sold (La Laitière, La Lechera, Die Milchmädchen…) In 1905, the Anglo-Swiss Condensed Milk Company, merged with Henri Nestlé S.A., Vevey.1 Henceforth, MILKMAID was renamed as Nestlé MILKMAID.


Milkmaid සමඟ මිහිරි මතකයන් ගොඩනගන්න

MILKMAID සියවසකටත් වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පවුලේ ප්‍රියතම ආහාරයක් ලෙස බැබළී ඇත. දිව පිනවන අතුරුපසක් වැනි මෙම කිරි නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ උසස් ම තත්ත්වයේ නැවුම් එළකිරිවලිනි. සෑම දිනක ම රට පුරා ගෘහිණියෝ දහස් ගණනක් MILKMAID භාවිත කර ඉක්මනින් හා පහසුවෙන් රසවත් අතුරුපස වර්ග සාදා සිය පවුලේ අය, නෑදෑ හිතමිතුරන් ඉතා සතුටට පත් කරති, ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් වෙති.

අතුරුපස වර්ග, සිසිල් බීම වර්ග හා ටොපින් කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙන MILKMAID වල මිහිරි උකු රසය ඔබගේ අතුරුපස හැම විට ම විශිෂ්ට රසයකින් යුක්ත වන බව සහතික කරයි.


කිරි ගොවියෝ

Nestlé Lanka යනු ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික අංශයට අයත් විශාලතම කිරි එකතු කරන්නා වේ.

එය සෑම දිනක ම ශ්‍රී ලාංකික ගොවීන් 20,000කට වැඩි සංඛ්‍යාවකගෙන් කිරි ලීටර් සියදහස් ගණනක් එකතු කරයි.

Sign up Now

ශ්‍රී ලංකාවේ සුවිශේෂීම අතුරුපස සාදන්නගේ එකමුතුවට ඔබත් අදම එකතු වෙලා අපිත් එක්ක යන මේ රසවත් ගමනේ කොටස්කාරයෙක් වෙලා වටිනා තෑගි දිනාගන්න අවස්ථාවක් ලබාගන්න.