Buy Now

ලෙමන් පුඩිං

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 500g
  • බටර් 70g
  • පිටි 120g
  • බිත්තර 8ක්
  • ලෙමන් යුෂ මේස හැඳි 8ක්
  • ලෙමන් සෙස්ට් අවශ්‍ය පරිදි
  • අයිසිං සීනි අවශ්‍ය පරිදි

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට MILKMAID වත් කරන්න. බිත්තර එකින් එක එක් කරමින් බීට් කර ගන්න. උණු කර ගත් බටර් එක් කර ගන්න.
පියවර 2
පිටි හලා ගෙන ටිකෙන් ටික මිශ‍්‍රණයට එක් කර ගන්න. ලෙමන් යුෂ හා ලෙමන් සෙස්ට් එක් කර මිශ‍්‍ර කරන්න.
පියවර 3
තෙල් තවරා පිටි ඉස ගත් අච්චුවකට මිශ‍්‍රණය වත් කරන්න. 170°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කර ගන්න. අච්චුවෙන් ඉවත් කර අයිසිං සීනි ඉස ගන්න.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was a super recipe ! ♥️

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty.....

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent super amazing great ❤️👌

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best even Nestlé Milkmaid

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best very tasty

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milkmaid වලින් රසම රසයි

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

නිර්දේශිත වට්ටෝරු