Buy Now

ක්වීන් ඔෆ් පුඩිංග්ස්‌

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

50 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • උණු වතුර 300 ml
  • බටර් 50 g
  • කේක් කැබැලි 240 g
  • බිත්තර 4
  • ස්ට්‍රෝබෙරි ජෑම් 225 g
  • මෙරැන්ග් එක සඳහා :
  • පිටිකරගත් සීනි 130 g
  • බිත්තර සුදු මද 2

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 279.6 kcal
  • කාබොහයිඩ්‍රේට් : 42.6 g
  • ප්‍රෝටීන් : 4.74 g
  • මේදය : 10.22 g

අපි ඒක හදමු

පියවර 1
දිසියකයට දැමූ කේක් කැබලි මතට මිශ්‍ර කළ MILKMAID, බටර් හා උණු වතුර වත්කරගන්න. ගසාගත් බිත්තර කහ මද එකතු කරන්න.
පියවර 2
උඳුනකට දමා පැය 1/2 ක් පමණ අඩු උෂ්ණත්වයේ බේක් කරගෙන, රස්නය තිබියදී ජෑම් අතුරාගන්න.
පියවර 3
ගසාගත් බිත්තර සුදු මදවලට පිටි කරගත් සීනි දමා නැවතත් හොඳින් ගසාගන්න. ඒ මිශ්‍රණය කලින් ජෑම් දමා බේක් කරගත් පයි එකට දමන්න හෝ පයිප් කරගන්න.
පියවර 4
රත් වූ උඳුනක දමා මිනිත්තු 20ක් පමණ බේක් කරගන්න නැතහොත් පැහැය එනතෙක් ග්‍රිල් එකක් යට තබාගන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Tharuka

Good?

Rifna

Just one word:YUM!😋

Fathima

Best

Fathima

Yummy

Fathima

Queen of pudding .... really it is 👍❤️🤩

Mohamed

17

Mohamed

19

Maanika

Excellent

Indika

Wooow amazing pudding recipe 👌

Mohammedu Ismail

Taste

Mohammedu Ismail

Yummy

Mohammedu Ismail

Taste

Mohammedu Ismail

😋😋

නිර්දේශිත වට්ටෝරු