Buy Now

ඇපල් කස්ටඩ්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2ක් වතුර ටින් 1/2කට මිශ‍්‍ර කරන්න
  • ඇපල් 500g
  • සීනි මේස හැඳි 1ක්
  • කිරි කෝප්ප 1ක්
  • ගසාගත් බිත්තර 4ක්
  • සාදික්කා පවුඩර් ස්වල්පයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 50 kcal
  • කාබොහයිඩ්‍රේට් : 12 g
  • ප්‍රෝටීන් : 1 g
  • මේදය : 0.3 g

අපි ඒක හදමු

පියවර 1
සිහින් ලෙස කපාගත් ඇපල් කැබලි මතට සීනි එක් කර මිනිත්තු 7-10ක් ස්ටූ කරන්න. ඊට අනෙක් අමුද්‍රව්‍ය සියල්ලම දමා බ්ලෙන්ඩ් කරන්න.
පියවර 2
බටර් තැවරූ බඳුනට බ්ලෙන්ඩ් කරගත් ඉහත මිශ‍්‍රණය දමා පියනකින් හෝ ෆොයිල් කඩදාසියකින් වසා මිනිත්තු 30-40ක් ස්ටීම් කරගන්න.
පියවර 3
උණුවෙන් හෝ ශීතකරණයේ දමා පිළිගන්වන්න. (කැමති ආකාරයකට)

පෝෂණ කරුණු

ඇපල් විටමින් ක්‍ සහ විටමින් B6 වැනි ප‍්‍රතිඔක්සිකාරක අතිශයින් සපිරි ආහාරයකි. එය විශිෂ්ට කෙඳි ආහාරයක් ද වේ.

Omalka

Delicious ❤Milkmaid

Omalka

Yummy... So Delicious ❤️

Rifna

Delicious 😋

Shafnas

Wow mouthwatering dessert🥰❤😋

Piumi

Excellent ❤️

Amila

Woow excellent amazing

Nethmi

woow

Charith

Yummy

Charith

Yummy

Nayanathara

Delicious

Dayathree

Wow delicious

Charith

So Delicious Highly Recommended

Charith

So Delicious Highly Recommended

Charith

So Delicious Highly Recommended

Siththi

Excellent 👌

නිර්දේශිත වට්ටෝරු