Buy Now

ලයිචී පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • කපාගත් ලයිචීස් කප් 3 ක්
  • දෙළුම් ගෙඩි 2 ක් (100g)
  • ජෙලටීන් මේස හැඳි 2 ක්
  • කස්ටඩ් පවුඩර් මේස හැඳි 3 ක්
  • කිරි කෝප්ප 6 ක්
  • විප්ඩ් කී‍්‍රම් කෝප්ප 1

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 166.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 21.5 g
  • ප්‍රෝටීන් : 4.4 g
  • මේදය : 7.5 g

අපි ඒක හදමු

පියවර 1
කිරි ස්වල්පයක් කස්ටඩ් පවුඩර්වල දියකරන්න. ඉතිරි කිරිද එයට එක් කරන්න. වත්කර ගතහැකි පමණට එනතුරු මද ගින්නේ පිසින්න.
පියවර 2
ජෙලටීන්, උණු වතුර මේස හැඳි 2 ක පොඟවා, උණුවෙන් තිබෙන විටම කස්ටඩ් වලට හොඳින් මිශ‍්‍ර කරන්න. MILKMAID සහ විප්ඩ් කී‍්‍රම් වෙන වෙනම ගසා ගෙන ලයිචීස් සහ සිසිල් කරගත් කස්ටඩ් මිශ‍්‍රණයට එකතු කරගන්න.
පියවර 3
වීදුරු බඳුනකට දමා ඝන වනතුරු ශීතකරණයේ තබන්න. දෙළුම් ඇටවලින් සරසා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ලයිචී යනු විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් වැනි ප‍්‍රතිඔක්සිකාරක ඇතුළු විටමින් හා ඛනිජ වර්ග සපිරි ආහාරයකි.

Piumi

Amazing recipe 👌

Charith

Delicious

Dasuli

Best even Nestlé Milkmaid

Charith

Best very tasty

Apsara

Milkmaid වලින් රසම රසයි

Chathura

Delicious

Shashra

Yummy taste

Szs

Super

නිර්දේශිත වට්ටෝරු