Buy Now

නත්තල් පුඩිං සමඟ ඔරෙන්ජ් ග්ලේස්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

4 Hour

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 200g
  • වියළි මිදි 150g
  • චෙරි 150g
  • කජු 100g
  • ස්ට්‍රෝබෙරි ජෑම් 100g
  • චව් චව් 100g
  • මෘදු කළ මාගරින් 150g
  • බිත්තර 1
  • කුරුඳු කුඩු මේසහැඳි 1tsp
  • ඉඟුරු කුඩු මේසහැඳි 1tsp
  • බිස්කට් කුඩු 75g
  • පිටි 200g
  • ජලය 500ml
  • අයිසින් ෂුගර් 150g
  • ඔරෙන්ජ් ජූස් (බාගයක්)

අපි ඒක හදමු

පියවර 1
විශාල බඳුනක් ගෙන එයට වියළි මිදි, චෙරි, චව් චව්, ස්ටෝබෙරි ජෑම්, කජු, කුරුඳු කුඩු සහ ඉඟුරු කුඩු සියල්ල දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 2
මාගරින් මිශ්‍රණයට එකතු කර ඉන්පසු බිත්තර, බිස්කට් කුඩු එක්කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
ඉන්පසුව මිල්ක්මේඩ් සහ පිටි එක්කර හොඳින් මිශ්‍රවන තෙක් මිශ්‍ර කරන්න
පියවර 4
බේකිං තැටියේ මාගරින් තවරා මිශ්‍රණය එයට වත්කර ගන්න. බේකිං පේපර් ආධාරයෙන් තැටිය හොඳින් ආවරණ කොට ඩබල් ඇලුමිනියම් ෆොයිල් එකකින් ද ආවරණය කරන්න
පියවර 5
පෑන් එක සෝස්පෑන් එකක් මත තබා ජලයෙන් පුරවන්න. පියන වසා මද ගින්නේ පැය 4ක් තම්බා ගන්න
පියවර 6
වෙනත් බඳුනක් ගෙන එයට අයිසිං ෂුගර් සහ ඔරෙන්ජ් ජූස් දමා හොඳින් මිශ්‍ර කර ග්ලේස් එක සකස් කරගන්න
පියවර 7
පැය 4ක් තම්බා ගත් පසු, මිශ්‍රණය පැයක් පමණ සිසිල් වෙන්නට තබන්න. සූදානම් කරගත් ග්ලේස් සහ මිල්ක්මේඩ් ඒ මතින් යොදා සරසාගන්න

Nisala

nice recipe

Omalka

Delicious..I made it perfect...❤Milkmaid

Prasad

must try super texture as use of milkmaid...I soak it with brandy as not a fan of Orange

Omalka

Sweet & Delicious ♥️♥️♥️

Rifna

Delicious 😋

Rifna

Highly Recommended

Mohamed Ramees

Best

Rifna

Absolutely delicious 😋

Yvonne

My favorite

Amila

Yummy

Fathima

Best

Siththi

Delicious 😋

Anushka

Yummy

Fathima

Best

Fathima

Yummy

නිර්දේශිත වට්ටෝරු