Buy Now

කොෆී කැරමල් පුඩිං

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 390g
  • ජලය 500ml
  • බිත්තර 8
  • නෙස්කැෆේ කොෆී පවුඩර් මේස හැඳි 1
  • කැරමල් සඳහා
  • සීනි 200g
  • ජලය 50ml

අපි ඒක හදමු

පියවර 1
සීනි සමඟ ජලය පෑන් එකට දමා කැරමල් පදමට එනතෙක් උණු කරන්න
පියවර 2
කැරමල් එක පුඩිං මෝල්ඩ් එකට දමා සිසිල් වෙන්නට හරින්න
පියවර 3
මිල්ක්මේඩ් සහ ජලය බඳුනකට දමා දියාරු පදමට එන තෙක් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
මිල්ක්මේඩ් මිශ්‍රණයට නෙස්කැෆේ දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 5
වෙනත් බඳුනකට බිත්තර මද දමා මෘදු පදමක් ලැබෙන තෙක් බීට් කරන්න
පියවර 6
බීට් කරගත් බිත්තර ටික මිල්ක්‌මේඩ් මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 7
මෙම මිශ්‍රණය සූදානම් කරගත් පුඩිං මෝල්ඩ් එකට දමා මිනිත්තු 30ක් තම්බා ගන්න. මේ සඳහා ප්‍රෙෂර් කුකරයක් වුවද භාවිතා කළ හැකිය
පියවර 8
පුඩිම සිසිල් වෙන්නට තබන්න. කැරමල් සහිත පැත්ත උඩට සිටින සේ මෝල්ඩ් එකෙන් ඉවත් කර, දීසියක තබන්න. පැය 5-6ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

Ruwini

Good

Sinali

Amazing recipe & another all time favourite

Jayasekara

Love this recipe.

Tharuka

So yummy.Very ezy to prepare.Highly recomended

Tharuka

Highly recommended.Yum?

Z.H.F.

I prefer coffee caramel puddings and love the flavour and taste of coffee in desserts

Omalka

Easy to make..❤

Himashi

Delicious,sweet.we love it

Hiruni

Woww super. Good recipe ♥️

Nethmi

Amazing recipe

Hasaranga

My favorite. I love it!

Nimesha

tasty upgrade to regular puddings.delicious ?

upali

good recipe

Shashikani

Love the recipe

Piumi

nice one. coffee doesn't get overpowered. nice balance

නිර්දේශිත වට්ටෝරු