Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කොෆී කැරමල් පුඩිං

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 390g
  • ජලය 500ml
  • බිත්තර 8
  • නෙස්කැෆේ කොෆී පවුඩර් මේස හැඳි 1
  • කැරමල් සඳහා
  • සීනි 200g
  • ජලය 50ml

අපි ඒක හදමු

පියවර 1
සීනි සමඟ ජලය පෑන් එකට දමා කැරමල් පදමට එනතෙක් උණු කරන්න
පියවර 2
කැරමල් එක පුඩිං මෝල්ඩ් එකට දමා සිසිල් වෙන්නට හරින්න
පියවර 3
මිල්ක්මේඩ් සහ ජලය බඳුනකට දමා දියාරු පදමට එන තෙක් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
මිල්ක්මේඩ් මිශ්‍රණයට නෙස්කැෆේ දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 5
වෙනත් බඳුනකට බිත්තර මද දමා මෘදු පදමක් ලැබෙන තෙක් බීට් කරන්න
පියවර 6
බීට් කරගත් බිත්තර ටික මිල්ක්‌මේඩ් මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 7
මෙම මිශ්‍රණය සූදානම් කරගත් පුඩිං මෝල්ඩ් එකට දමා මිනිත්තු 30ක් තම්බා ගන්න. මේ සඳහා ප්‍රෙෂර් කුකරයක් වුවද භාවිතා කළ හැකිය
පියවර 8
පුඩිම සිසිල් වෙන්නට තබන්න. කැරමල් සහිත පැත්ත උඩට සිටින සේ මෝල්ඩ් එකෙන් ඉවත් කර, දීසියක තබන්න. පැය 5-6ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

Ruwini

Good

Sinali

Amazing recipe & another all time favourite

Jayasekara

Love this recipe.

Tharuka

So yummy.Very ezy to prepare.Highly recomended

Tharuka

Highly recommended.Yum?

Z.H.F.

I prefer coffee caramel puddings and love the flavour and taste of coffee in desserts

Omalka

Easy to make..❤

Himashi

Delicious,sweet.we love it

Hiruni

Woww super. Good recipe ♥️

Nethmi

Amazing recipe

Hasaranga

My favorite. I love it!

Nimesha

tasty upgrade to regular puddings.delicious ?

upali

good recipe

Shashikani

Love the recipe

Piumi

nice one. coffee doesn't get overpowered. nice balance

නිර්දේශිත වට්ටෝරු