Buy Now

ක්‍රිස්මස් පුඩිං

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

105 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • 1-මිශ‍්‍රණය
  • සුල්තානා 500g
  • බ්ලැක් කරන්ට්ස් 400g
  • කජු 140g
  • කැන්ඩීඩ් පීල් 140g
  • පුහුල් දෝසි 140g
  • චව් චව් 140g
  • චෙරි 140g
  • මාමලේඩ් ජෑම් 150g
  • 2-මිශ‍්‍රණය
  • ස්ට්‍රෝබෙරි ජෑම් 150g
  • ගෝල්ඩන් සිරප් 80g
  • ගා ගත් ලෙමන් ලෙලි 10g
  • 3-මිශ‍්‍රණය
  • MILKMAID 100ml
  • පිටි 250g
  • පාන් කැබලි 250g
  • කුළුබඩු 15g
  • බේකින් සෝඩා 1g
  • ලුණු තේ හැඳි 2ක්
  • බිත්තර කහ මද 10 ක්
  • 4- මිශ්‍රණය
  • MILKMAID 250ml
  • බ්‍රැන්ඩි 75 ml
  • රම් 75ml
  • දොඩම් යුෂ 75ml
  • බිත්තර සුදු මද 10ක්
  • බ්‍රැන්ඩි බටර් සෝස් : 75ml
  • MILKMAID 250ml

අපි ඒක හදමු

පියවර 1
1 වන මිශ්‍රණයෙහි සියල්ල හොඳින් මිශ්‍රකර සති 2-3ක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 2
දෙවන මිශ්‍රණය හොඳින් කලවම් කර මිශ්‍රකරගත් තෙවන මිශ්‍රණය හා එකට එකතු කරන්න. පසුව මිශ්‍රණ සියල්ල එකට එකතු කරන්න.
පියවර 3
MILKMAID ක්‍රමයෙන් එකතු කරමින් බිත්තර කහ මදය නොකඩවා ගසාගන්න. පසුව රම්, බ්‍රැන්ඩි හා දොඩම් යුෂ දෙවන හා තෙවන මිශ්‍රණය එකතුකර සාදාගත් මිශ්‍රණයට එය එකතුකරන්න.
පියවර 4
බිත්තර සුදු මද හොඳින් ගසාගන කලින් සාදාගත් මිශ්‍රණයට නැවත එකතු කර මිශ්‍රකරන්න.
පියවර 5
මිශ්‍රණය 150°C උෂ්ණත්වයක පැය 1ක් හෝ 1 ½ක් පමණ හුමාලයෙන් බේක් කරගන්න.
පියවර 6
බ්‍රැන්ඩි බටර් සෝස් සකසා ගැනීමට බටර් හා MILKMAID හොඳින් බීට් කර අවසානයේ එයට බ්‍රැන්ඩි එකතු කරගන්න.
පියවර 7
බ්‍රැන්ඩි බටර් සෝස් සමඟ ක්‍රිස්මස් පුඩිම පිළිගන්වන්න.

Piumi

super sweet rich pudding

Prasad

very much delicious...super texture

Deepa

මේ නත්තලේ රසවත්ම පුඩිං එක

Deepa

Super excellent amazing

Charith

Yummy

Dayathree

Wow best Recipe

Charith

Highly Recommended

Dasuli

Best ever Nestlé Milkmaid

Dayathree

Delicious one recipe

Iresha

Wow

Iresha

Wow

Shashra

Tasty

tharanga

Love it.. yummy

නිර්දේශිත වට්ටෝරු