Buy Now

බේක් කරන ලද හකුරු පුඩිං

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කෝප්ප 1/2ක්
  • වතුර කෝප්ප 1/2ක්
  • බිත්තර 3ක්
  • කුඩු කර ගත් හකුරු කෝප්ප 1ක්
  • බටර් ගෑ පාන් පෙති 4ක්
  • කුළුබඩු හා සාදික්කා තේ හැඳි 1/2ක්
  • කුඩු කර ගත් කජු ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ වතුර මිශ‍්‍ර කරන්න. ඉන් පසුව හකුරු එක් කර මිශ‍්‍ර කරන්න.
පියවර 2
කුළුබඩු සමග බිත්තර මිශ‍්‍ර කර බීට් කර ඉන් පසුව හකුරු, කිරි සහ ලුණු එක් කර මිශ‍්‍ර කරන්න.
පියවර 3
බඳුනක් ගෙන පාන් පෙති දමා හකුරු මිශ‍්‍රණය ඒ මතට වක්කරන්න.
පියවර 4
ඝන වන තෙක් බේක්/ස්ටීම් කරන්න. පසුව කැබලි කර ගත් කජු ඒ මතට ඉස අලංකාර කර ගන්න.

Prasad

Super delicious! But I omit bread from the recipe as not a fan...I baked it with lots of chew on top...

Sanduni

My mother-in-law makes this. super creamy.

udayangani

It's taste like a watalappan ☺️❤️ so delicious. Thank you milkmaid..

Kumari

Best. Easy to make.so delicious😋

Omalka

Love it. Superb.Delicious 💜️😊

Waruni

Yummy

Waruni

Yummy

Fathima

Yummy

Rifna

Just one word:YUM! ❤️😋

Fathima

Ujnn

Shakila

Mmm... Yummy yummy 😋😋😋

Fathima

Khg

Apsara

Best Recipe my choice

Jeevanee

So tasty

Jeevanee

Great taste

නිර්දේශිත වට්ටෝරු