Buy Now

චොකලට් ඇන්ඩ් කොෆී ෆජ්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ටින් (ලොකු) 01 (510g)
  • චොකලට් 400g
  • නෙස්කැෆේ මේසහැඳි 2
  • වැනිලා එසන්ස් මේසහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
කලින් රත් කරගත් තැටියකට මිල්ක්මේඩ් වත් කරන්න
පියවර 2
මිල්ක්මේඩ් හොඳින් රත් වන තෙක් හැඳි ගා එයට චොකලට් එකතු කරන්න
පියවර 3
මිල්ක්මේඩ් සහ චොකලට් හොඳින් මිශ්‍ර වන තෙක් දිගටම හැඳි ගාන්න නෙස්කැෆේ සහ වැනිලා එසන්ස් මිශ්‍රණයට එකතු කර මිනිත්තු කිහිපයක් හොඳින් හැඳි ගාන්න
පියවර 4
ෆජ් මිශ්‍රණය බේකිං තැටියට වත් කර 1-2cm ගනකමින් යුතුව සමතල වෙන සේ අතුරා ගන්න
පියවර 5
පැය 3ක් පමණ ශීතකරණයේ තබා සිසිල් කර කුඩා කැබලිවලට කපා ගන්න

Sinali

It was okay

Omalka

Yummy... So Delicious ❤️

Z.H.F.

Super

Z.H.F.

Super

Amaira

Very good recipe

Nimesha

amazing taste.love it

Nimesha

i used dark chocolate. it taste very good

Nimesha

coffee and chocolate best combo ever.great recipe

Iresha

Wow it's amazing.. crazzy with this recipe. ❤️❤️

Hiruni

Best , yummy ?

Piumi

good recipe

Sandy

This recipe was real easy to make and gives you the balance of Coffee and Chocolate!

Thimani

👍

Thimani

👍

Omalka

Love it. Superb.Delicious 💜️😊

නිර්දේශිත වට්ටෝරු