Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චොකලට් ඇන්ඩ් කොෆී ෆජ්

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

15 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ටින් (ලොකු) 01 (510g)
  • චොකලට් 400g
  • නෙස්කැෆේ මේසහැඳි 2
  • වැනිලා එසන්ස් මේසහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
කලින් රත් කරගත් තැටියකට මිල්ක්මේඩ් වත් කරන්න
පියවර 2
මිල්ක්මේඩ් හොඳින් රත් වන තෙක් හැඳි ගා එයට චොකලට් එකතු කරන්න
පියවර 3
මිල්ක්මේඩ් සහ චොකලට් හොඳින් මිශ්‍ර වන තෙක් දිගටම හැඳි ගාන්න නෙස්කැෆේ සහ වැනිලා එසන්ස් මිශ්‍රණයට එකතු කර මිනිත්තු කිහිපයක් හොඳින් හැඳි ගාන්න
පියවර 4
ෆජ් මිශ්‍රණය බේකිං තැටියට වත් කර 1-2cm ගනකමින් යුතුව සමතල වෙන සේ අතුරා ගන්න
පියවර 5
පැය 3ක් පමණ ශීතකරණයේ තබා සිසිල් කර කුඩා කැබලිවලට කපා ගන්න