Buy Now

අන්නාසි ෆ්‍ලෆ්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර ටින් 1ක්
  • ජෙලටින් 28g (1 oz)
  • සීනි මේස හැඳි 2ක්
  • කපාගත් සහ ස්ටූ කරගත් අන්නාසි කෝප්ප 2ක්
  • සැරසීමට :
  • අන්නාසි පෙති කිහිපයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 200.4 kcal
  • කාබොහයිඩ්‍රේට් : 38.0 g
  • ප්‍රෝටීන් : 3.7 g
  • මේදය : 3.9 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට MILKMAID හා වතුර දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
උණු වතුර කෝප්ප ¼ක ජෙලටින් හා සීනි දිය කරගන්න. එය උකුවනතුරු ගසාගන්න. දැන් එය කිරි මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කරමින් පිපෙන තුරු ගසාගන්න. හොඳින් පිපිණු මිශ්‍රණයට අන්නාසි කැබිලි එකතුකරන්න.
පියවර 3
වීදුරු බඳුනකට මිශ්‍රණය දමා අනතුරුව ශිතකරගන්න. ඝන වූ පසු අන්නාසි පෙති ගෙන සරසාගන්න.

පෝෂණ කරුණු

අන්නාසි විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් හා පොටෑසියම් වැනි වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.

Thushari

Best & delicious recipe..Very easy to make within 30 min

Prasad

Strictly for pine apple lovers...lovely...

Rifna

Highly Recommended ❤️

Rifna

Highly Recommended ❤️

Piumi

Best💯❤️

Waruni

Yummy

Waruni

Yummy

Waruni

Super

Sujee

Nice

Shakila

Super

Shakila

Yummy

Charith

Delicious

Nethmi

woow

Fathima

Delicious 😋

Siththi

Excellent 👌

නිර්දේශිත වට්ටෝරු