Buy Now

අරාබි පුඩිං

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර ලීටර් 1ක්
  • ඉරිඟු පිටි මේස හැඳි 3ක්
  • රෝස වතුර මේස හැඳි 3ක්
  • අඹරා ගත් කරදමුංගු තේ හැඳි 1/2ක්

අපි ඒක හදමු

පියවර 1
වතුර, MILKMAID සහ ඉරිඟු පිටි විශාල සාස්පානකට දමා හොඳින් මිශ‍්‍ර කර ගන්න.
පියවර 2
උතුරන තෙක් රත් කරන්න. දිගට ම හැඳි ගාමින් මිනිත්තු 7-10ක් මඳ ගින්නේ තම්බා ගන්න.
පියවර 3
ලිපෙන් බා ගෙන රෝස වතුර එක් කර මිශ‍්‍රණය කෝප්පවලට වත් කර ගන්න. කුරුඳු කුඩු ඉස උණුවෙන් තිබිය දී ම විස්කෝතු සමග සංග‍්‍රහ කර ගන්න

Jayasekara

love cinnomon favour.thanks milkmaid you always made my desserts yummy.

Farzy

My kids favourite

udayangani

My husband favorite desert 😍

Nujba

Tasty superb

Piumi

Delicious

Yvonne

Fantastic

Charith

Delicious

Nayanathara

Delicious

Dayathree

Good Recipe

Charith

So delicious

Dayathree

Love this

Dayathree

Really good recipe

Dasuli

Very Testy

Charith

Delicious

Nethara

Delicious

නිර්දේශිත වට්ටෝරු