Buy Now

අරාබි පුඩිං

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර ලීටර් 1ක්
  • ඉරිඟු පිටි මේස හැඳි 3ක්
  • රෝස වතුර මේස හැඳි 3ක්
  • අඹරා ගත් කරදමුංගු තේ හැඳි 1/2ක්

අපි ඒක හදමු

පියවර 1
වතුර, MILKMAID සහ ඉරිඟු පිටි විශාල සාස්පානකට දමා හොඳින් මිශ‍්‍ර කර ගන්න.
පියවර 2
උතුරන තෙක් රත් කරන්න. දිගට ම හැඳි ගාමින් මිනිත්තු 7-10ක් මඳ ගින්නේ තම්බා ගන්න.
පියවර 3
ලිපෙන් බා ගෙන රෝස වතුර එක් කර මිශ‍්‍රණය කෝප්පවලට වත් කර ගන්න. කුරුඳු කුඩු ඉස උණුවෙන් තිබිය දී ම විස්කෝතු සමග සංග‍්‍රහ කර ගන්න

Jayasekara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

love cinnomon favour.thanks milkmaid you always made my desserts yummy.

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My kids favourite

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My husband favorite desert 😍

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty superb

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good Recipe

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love this

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really good recipe

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very Testy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

නිර්දේශිත වට්ටෝරු