Buy Now

ලෝෆ් ස්වර්ල් පුඩිං

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • වතුර ටින් 1/2ක්
  • බිත්තර 3ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • ජෙලටින් මේස හැඳි 1ක්
  • ස්විස් රෝල් කැබලි 8-10ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 100.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 13.1 g
  • ප්‍රෝටීන් : 3.2 g
  • මේදය : 4.3 g

අපි ඒක හදමු

පියවර 1
උණු වතුර භාජනයක් මත ලෝහ භාජනයක් තබා එයට වතුර මේස හැඳි 4ක් සහ ජෙලටින් මිශ‍්‍රකර හොඳින් කලවම් කර පසෙකින් තබන්න..
පියවර 2
MILKMAID වතුර හා බිත්තර කහ මද එක් කර උකු වනතුරු මද ගින්නේ හැඳිගාමින් පිසගන්න. ලිපෙන් බාගත් පසු එම මිශ‍්‍රණයට සාදාගත් ජෙලටින් සහ වැනිලා එසන්ස් එක්කර හොඳින් මිශ‍්‍රකර නිවෙන්නට තබන්න.
පියවර 3
බිත්තර සුදු මද හොඳින් බීට්කර නිවෙන්නට තැබූ කස්ටඩ් මිශ‍්‍රණයට එක්කර ගන්න.
පියවර 4
බඳුනේ පතුලට ස්විස් රෝල් කැබලි අතුරා එයට සාදාගත් කස්ටඩ් මිශ‍්‍රණය වත්කර සවිවන තුරු ශීතකරණයේ තබන්න. හොඳින් සෙට් වූ පසු මෝල්ඩ් එකෙන් ඉවත් කර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

මිල්ක්මේඩ් ලෝෆ් ස්වර්ල් පුඩිම් යනු බෙහෙවින් ශක්තිජනක ආහාරයකි. අනුභව කරන ප‍්‍රමාණය ගැන කල්පනාකාරී විය යුතු ය.

Sanduni

A beautiful dessert which you can make within a short time period

Najeeba

G

Pathumma

C

Pabasara

Super

නිර්දේශිත වට්ටෝරු