Buy Now

මිල්ක්මේඩ් රයිස් පුඩිං

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

60 Minutes

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g ටින් 1
  • පිසගත් සුදු බත් 600g
  • කුරුඳු කැබැල්ලක් 1
  • කරදමුංගු 3
  • කජු 25g හෝ මුද්දරස්පලම් 50 (අනිවාර්ය නැත)
  • වතුර 50ml, රස පදමට ලුණු

අපි ඒක හදමු

පියවර 1
පිසූ බත්, වතුර 50ml ක් සමග විනාඩියක් බ්ලෙන්ඩ් කරන්න.
පියවර 2
බත් එකට MILKMAID, එනසාල්, කුරුඳු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
මිශ්‍රණය පුඩිං බෝල් එකකට දමා කජු හෝ වියළි මිදිවලින් සරසා ගන්න (කැමති නම්).
පියවර 4
පැය 1 ක් පමණ ශීතකරණයේ තබන්න.

Rifkan

Not as expected, but okay

Prasad

must try recipe

udayangani

Yummy 😋😋 so delicious. Thank you nestlé milkmaid for the recipe ❤️

Miran charuka

Wow.. it's amazing ❤️

Miran charuka

Yummy

Miran charuka

Yummy

Miran charuka

Love it

Rifna

Delicious 😋

Rifna

Delicious 😋

Piumi

My favourite 😍

Yvonne

Milkmade rice pudding

Rifna

Just one word: YUM! 😋❤️

Jasintha

Yummy Recipe 😋😋😋

Chathura

Love it. Yummy

Chathura

Yummy

නිර්දේශිත වට්ටෝරු