අපි ඒක හදමු
පියවර 1
සහල් පැයක් වතුරේ පොඟවා ගන්න.
පියවර 2
ඊළඟට, මිල්ක්මේඩ් සහ ජලය අඩිය ගණකමින් යුත් සාස්පානයකට දමා රත් කරන්න.
පියවර 3
පොඟවාගත් සහල් මෙයට එක් කොට විටෙන් විට හැදිගාමින් සහල් තැම්බෙනතුරු හොදින මිශ්‍ර කරමින් හිදෙනතුරු මද ගින්නෙන් තම්බන්න.
පියවර 4
ඉන්පසු මුද්දරප්පලම්, කජු සහ එනසාල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 5
ඛීර්ය නිවෙනතුරු තබා පිලිගන්වන්න.