Buy Now

MILKMAID රයිස් සහල් ඛීර්

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

60 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 510
  • ජලය 750 මිලි
  • බාස්මතී සහල් ග්‍රෑම් 75
  • කජු ඇට ග්‍රෑම් 20
  • මුද්දරප්පලම් ග්‍රෑම් 20
  • එනසාල් තේ හැඳි ½

අපි ඒක හදමු

පියවර 1
සහල් පැයක් වතුරේ පොඟවා ගන්න.
පියවර 2
ඊළඟට, මිල්ක්මේඩ් සහ ජලය අඩිය ගණකමින් යුත් සාස්පානයකට දමා රත් කරන්න.
පියවර 3
පොඟවාගත් සහල් මෙයට එක් කොට විටෙන් විට හැදිගාමින් සහල් තැම්බෙනතුරු හොදින මිශ්‍ර කරමින් හිදෙනතුරු මද ගින්නෙන් තම්බන්න.
පියවර 4
ඉන්පසු මුද්දරප්පලම්, කජු සහ එනසාල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 5
ඛීර්ය නිවෙනතුරු තබා පිලිගන්වන්න.

Rifna

Wow Delicious 😋

Maanika

Amazing recipe. So delicious.

Ranjani

Super

madushani

Yummy 💛🩷😋😋😋

Shashra

Delicious

Szs

Tasty

Muhammedh

Tasty

Muhammedh

Tasty

Thushari

So delicious

Muhammedh

Tasty

නිර්දේශිත වට්ටෝරු