Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID රයිස් සහල් ඛීර්

Rating

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

60 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 510
  • ජලය 750 මිලි
  • බාස්මතී සහල් ග්‍රෑම් 75
  • කජු ඇට ග්‍රෑම් 20
  • මුද්දරප්පලම් ග්‍රෑම් 20
  • එනසාල් තේ හැඳි ½

අපි ඒක හදමු

පියවර 1
සහල් පැයක් වතුරේ පොඟවා ගන්න.
පියවර 2
ඊළඟට, මිල්ක්මේඩ් සහ ජලය අඩිය ගණකමින් යුත් සාස්පානයකට දමා රත් කරන්න.
පියවර 3
පොඟවාගත් සහල් මෙයට එක් කොට විටෙන් විට හැදිගාමින් සහල් තැම්බෙනතුරු හොදින මිශ්‍ර කරමින් හිදෙනතුරු මද ගින්නෙන් තම්බන්න.
පියවර 4
ඉන්පසු මුද්දරප්පලම්, කජු සහ එනසාල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 5
ඛීර්ය නිවෙනතුරු තබා පිලිගන්වන්න.