Buy Now

ලෙමන් සූෆ්ලේ

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 325g
  • බටර් මේස හැඳි 3ක්
  • පිටි මේස හැඳි 3ක්
  • සීනි කෝප්ප 1/2ක්
  • කුඩා ලෙමන් කැබලි මේස හැඳි 1ක්
  • බිත්තර (කහ මද හා සුදු මද වෙන් කළ) 6ක්
  • ලෙමන් යුෂ මේස හැඳි 3ක්
  • ලුණු ස්වල්පයක්

අපි ඒක හදමු

පියවර 1
ලීටර් 1.5 සූෆ්ලේ පිඟානක් ගෙන තෙල් තවරා ඒ මතට සීනි ඉස සූදානම් කර ගන්න. තෙල් කාන්දු නොවන කොළ පටියක් ගෙන සූෆ්ලේ පිඟාන වටා එළන්න. පිඟානේ කෙළවරෙන් සෙ.මී. 5ක් පමණ ඔබ්බට විහිදෙන පරිදි කොළ පටිය එළා ගන්න.
පියවර 2
බිත්තර සුදු මද උකු වන තෙක් බීට් කරන්න.
පියවර 3
බටර් උණු කර පිටි සමග මිශ‍්‍ර කර හැඳි ගා මිනිත්තු 10ක් පිස ගන්න. අනතුරුව MILKMAID එක් කර මිශ‍්‍රණය ඝන වන තෙක් හැඳි ගාන්න. මිනිත්තු 10ක් පිස ගන්න. ඉන් පසුව ලිපෙන් බා ගන්න.
පියවර 4
අනතුරුව සීනි, ලෙමන් සෙස්ට්, බිත්තර කහ මද හා ලෙමන් යුෂ එක් කර කලවම් කර ගන්න. බීට් කර ගත් බිත්තර සුදු මද සමග මිශ‍්‍ර කරන විටත් මිශ‍්‍රණය උණුසුම්ව තිබිය යුතු ය.
පියවර 5
මෘදු පෙණ නගින තෙක් බිත්තර සහ ලුණු බීට් කර ගන්න. පමණට වඩා බීට් කිරීමෙන් වළකින්න. බිත්තර සුදු මද මඳ උණුසුම් තත්ත්වයේ තිබෙන සෝස් එක මතට පරිස්සමින් වත් කරන්න.
පියවර 6
සූදානම් කර ගත් පිඟානට ටිකෙන් ටික වත් කරන්න. තියුණු පිහියක් යොදා ගෙන මිශ‍්‍රණය මත සෙ.මී 2-5 රවුමක් සාදා ගන්න. බේක් කරන විට මෙය ඉල්පෙනු ඇත.
පියවර 7
උදුනක බහා 200°C උෂ්ණත්වයේ මිනිත්තු 25ක් බේක් කර ගන්න. පිඟාන මත එළන ලද කොළය ඉවත් කර ගන්න. මතුපිටට අයිසිං සීනි ඉසීමෙන් අනතුරුව සූෆ්ලේ සංග‍්‍රහ කරන්න.

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious..I made it perfect...❤Milkmaid

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow. I like this recipi very much

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy one

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very good.

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent super amazing great ❤️👌

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow. Delicious

නිර්දේශිත වට්ටෝරු