Buy Now

ෆෙස්ටිව් අයිස් ක්‍රීම් පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ජෙලටින් මේස හැඳි 2ක්
  • උණු වතුර 625ml
  • කිරි පිටි 150g
  • වැනිලා එසන්ස් මේස හැඳි 1ක්
  • විප්ඩ් ක්‍රීම් 125ml
  • ශිතකළ බෙරි (කපාගත්) 225g
  • කපාගත් කජු 20g
  • පිසින චොක්ලට් 50g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 234.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 28.5 g
  • ප්‍රෝටීන් : 6.7 g
  • මේදය : 10.6 g

අපි ඒක හදමු

පියවර 1
උණු වතුර 60 ml ගෙන ජෙලටින් එහි දිය කරන්න, MILKMAID, කිරිපිටි, ඉතිරි වූ වතුර, වැනිලා එසන්ස් සහ දියකරගත් ජෙලටින් ලොකු බඳුනක දමා මිශ්‍රකරන්න. හොඳින් උකුවන තෙක් කලවම් කරන්න. මිදීමට ආසන්න වනතෙක් ශීතකරන්න.
පියවර 2
දැන් ශීතකරණයෙන් එළියට ගත් මිශ්‍රණය උකුවනතෙක් ගසා ගන්න. දෙකට බෙදන්න. එක් කොටසකට විප්ඩ් ක්‍රීම් සහ බෙරි එක්කරන්න පුඩිං තසිමකට වත්කරන්න. මිදීමට ආසන්නවන තෙක් සිසිල් කරන්න.
පියවර 3
මිශ්‍රණයේ ඉතිරි කොටස් කජු සහ කපාගත් චොක්ලට් එකතුකරන්න. ඒ මත බෙරි මිශ්‍රණය වත්කරන්න. සෙට්වන තෙක් ශීතකරන්න කැමති නම් අමතර බෙරි සහ චොක්ලට් කෑලි එක්කොට පිළිගන්වන්න.

පෝෂණ කරුණු

කජු ඇට ශරීරයේ මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප්‍රති ඔක්සිකාරක සපිරි ආහාරයකි.

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tasty...different recipe

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tasty..different recipe

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tasty..different recipe

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absoloutly brilliant taste

Mohamed Ramees

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow Yummmmyy 😋🤤❤️🤞

Mohamed Ramees

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow Yummmmyy 😋🤤❤️🤞

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM!😋❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best ❤️

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු