Buy Now

චෝකෝ චෙරි ස්ලයිස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • කඩාගත් බිස්කට් 185g
  • කොකෝවා පවුඩර් 25g
  • උණුකරගත් බටර් 90g
  • කපාගත් චෙරි 150g
  • ගාගත් පොල් 200g
  • පිසින ඩාක් චොක්ලට් 200g(උණුකරගත්)
  • එළවළු තෙල් මේස හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 314.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 30.9 g
  • ප්‍රෝටීන් : 3.5 g
  • මේදය : 19.6 g

අපි ඒක හදමු

පියවර 1
බිස්කට්, කොකෝවා පවුඩර් සහ බටර් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. බේකින් පේපර් එකක දමාගත් කේක් පෑන් එකකට මිශ්‍රණය දමා පතුලේ හොඳින් අතුරාගෙන තදකරගන්න.
පියවර 2
ඒ අතුරතුර චෙරි, MILKMAID සහ පොල් එකතු කරගන්න. ඒවා බිස්කට් ලේයරය මත සමානව අතුරාගෙන සවිවනතුරු ශීතකරගන්න.
පියවර 3
එයට උණුකළ පිසින චොක්ලට් හා තෙල් මිශ්‍රකර එයට උඩින් දමාගන්න.
පියවර 4
ශීතකරණයේ දමා සවි වූ පසු කොටස් කපාගන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

Sanduni

I tried this recipe a long time ago.but still I can remember the taste. I didn't put coconut for the dessert since I don't like.

Nujba

Like traditional

Piumi

Delicious ❤️

Rifna

Just one word: YUM! 😋❤️

Jasintha

Wowwwwww..🌷🌷

Nayanathara

Best recipient

Nethmi

Nice

Charith

Delicious

Fathima

Yummy 😋🤤

Siththi

Excellent 👌

HG

Excellent super amazing great ❤️👌

HG

Excellent super amazing great ❤️👌

Susil

Yummy 😋

Shalani

A favorite dish of my babies... very delicious..

Jeevanee

Mouth watering

නිර්දේශිත වට්ටෝරු