Buy Now

ඇපල් ක්‍රම්බල්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ඇපල් ගෙඩි 4 ක් (ලෙලි ඉවත්කර පෙති කපා)
  • MILKMAID 100g
  • බටර් 25g
  • සීනි 25g
  • කුරුඳු කුඩු තේ හැඳි 1
  • ක්‍රම්බල් :
  • පිටි 200g
  • සීනි 150g (රතු සීනි 1/2 , සුදු සීනි 1/2)
  • කුරුඳු කුඩු තේ හැඳි 1
  • බටර් 150g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 338.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 48.1 g
  • ප්‍රෝටීන් : 4.8 g
  • මේදය : 13.9 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානක් රත්වෙන්නට තබා එයට බටර් ස්වල්පයක් දමා රත්කර කපාගත් ඇපල් කැබලි දමන්න. ඒවා හොඳින් තැම්බෙන තුරු පිසගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක්කරන්න. සාස්පාන ලිපෙන් ඉවත් කර එයට සීනි, MILKMAID සහ ඉතිරි බටර් දමා හොඳින් හැඳිගාන්න.
පියවර 2
ක්‍රම්බල් එක සඳහා බෝල් එකකට පිටි දමන්න. එයට බටර් දමා පිටි සියල්ලම ක්‍රම්බල් වනතුරු අතින් පොඩිකරන්න.
පියවර 3
එයට සීනි දමා හොඳින් කලවම් කර පැත්තකින් තබන්න. සාදාගත් ඇපල් මිශ්‍රණය බේකින් තැටියකට දමා එයට උඩින් 1cm ඝනකමට ක්‍රම්බල් එක සමානව අතුරන්න.
පියවර 4
200°C උෂ්ණත්වයකට පෙර සූදානම් කරගත් උඳුනක බේකින් තැටියක දමා මිනිත්තු 20-25 බේක්කර ගන්න.සීනි ස්වල්පයක් උඩින් ඉස ක්‍රීම් හෝ වැනිලා අයිස්ක්‍රීම් සමඟ පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ඇපල් විටමින් ක්‍ සහ විටමින් B6 වැනි ප‍්‍රතිඔක්සිකාරක අතිශයින් සපිරි ආහාරයකි. එය විශිෂ්ට කෙඳි ආහාරයක් ද වේ.

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammuy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best.

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious food to eat

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM!😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favorite Ever

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favorite Ever

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Maanika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It’s delicious

නිර්දේශිත වට්ටෝරු