Buy Now

සොෆ්ට් ඩ්‍රින්ක් බ්ලාන්චන්ජ්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • නෙක්ටෝ (හෝ වෙනත් කැමති පැලතුරු බීම වර්ගයක්) බෝතල් 1 (400ml) ඒ වෙනුවට උකුවට සාදාගත් කෝඩියල් ද භාවිතා කළ හැකිය.
  • ජෙලටීන් ( රස නොකළ) තේ හැඳි 1 - 1 1/2
  • විප්ඩ් කී‍්‍රම් (සැරසීම සඳහා) මේස හැඳි 1

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ නෙක්ටෝ මෘදු වන තුරු සේ මිශ‍්‍ර කරන්න.
පියවර 2
ජෙලටීන්, වතුර කෝප්ප 1/2 ක පොඟවා, උණු වතුර තැටියක තබා දියකරන්න. MILKMAID /නෙක්ටෝ මිශ‍්‍රණයට එක් කර හැඳිගාන්න. භාගෙට ඝනවන තුරු අධිශීතකරණයේ තබන්න.
පියවර 3
හොඳින් ගසාගෙන නැවත භාගෙට ඝනවන තුරු අධිශීතකරණයේ තබන්න. නැවත සාගෙන පැය 2-3 ක් අධිශීතකරණයේ තබන්න. විප්ඩ් කී‍්‍රම්වලින් මතුපිට සරසා ගන්න

පෝෂණ කරුණු

විපින් ක‍්‍රීම් කැලරි හා මේද බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Tharuka

Its so yummy

Rifna

Just one word: YUM! 😋❤️

Afaaz

Yammy

Chathurangi

Excellent

Fathima

Super

Fathima

Best

Fathima

Yummy

Fathima

Delicious

Thejani

Excellent

Fathima

Super

Huda

Delicious 😋

Anushka

👌♥️

mohamed

qlty

mohamed

best

Susil

Super

නිර්දේශිත වට්ටෝරු