Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

සොෆ්ට් ඩ්‍රින්ක් බ්ලාන්චන්ජ්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • නෙක්ටෝ (හෝ වෙනත් කැමති පැලතුරු බීම වර්ගයක්) බෝතල් 1 (400ml) ඒ වෙනුවට උකුවට සාදාගත් කෝඩියල් ද භාවිතා කළ හැකිය.
  • ජෙලටීන් ( රස නොකළ) තේ හැඳි 1 - 1 1/2
  • විප්ඩ් කී‍්‍රම් (සැරසීම සඳහා) මේස හැඳි 1

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ නෙක්ටෝ මෘදු වන තුරු සේ මිශ‍්‍ර කරන්න.
පියවර 2
ජෙලටීන්, වතුර කෝප්ප 1/2 ක පොඟවා, උණු වතුර තැටියක තබා දියකරන්න. MILKMAID /නෙක්ටෝ මිශ‍්‍රණයට එක් කර හැඳිගාන්න. භාගෙට ඝනවන තුරු අධිශීතකරණයේ තබන්න.
පියවර 3
හොඳින් ගසාගෙන නැවත භාගෙට ඝනවන තුරු අධිශීතකරණයේ තබන්න. නැවත සාගෙන පැය 2-3 ක් අධිශීතකරණයේ තබන්න. විප්ඩ් කී‍්‍රම්වලින් මතුපිට සරසා ගන්න

පෝෂණ කරුණු

විපින් ක‍්‍රීම් කැලරි හා මේද බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.