Buy Now

හකුරු පුඩිං

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • Tin MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර ලීටර් 1 3/4ක්
  • ගාගත් හකුරු 750g
  • කුරුඳු පොත්තක්
  • MAGGI පිටිිකළ පොල්කිරි 300g
  • ජෙලටින් 30g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 191 kcal
  • කාබොහයිඩ්‍රේට් : 30.8 g
  • ප්‍රෝටීන් : 1.8 g
  • මේදය : 6.6 g

අපි ඒක හදමු

පියවර 1
කිරි සාදා ගැනීමට MILKMAID, වතුර 450ml ක් හා මිශ‍්‍ර කර පසෙකින් තබන්න.
පියවර 2
වතුර 300mlක පමණ ගාගත් හකුරු දියකරන්න. පසුව කුරුඳු පොත්තක් හා කරඳමුංගු එකතුකර උණු කරන්න. උතුරන මිශ්‍රණය මතට MILKMAID කිරි ටික ටික එකතු කර හැඳි ගාන්න.
පියවර 3
MAGGI පිටිකළ පොල්කිරි, වතුර ලීටර් 1ක දියකර ඉහත මිශ‍්‍රණයට එකතුකර ලිපෙන් බා ගන්න. ජෙලටින් එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 4
දැන් මිශ‍්‍රණය පෙරා බඳුනකට දමා ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

ස්වාභාවික රසකාරකයක් වන හකුරු වැඩි වේලාවක් ශක්තිය ලබා දෙයි. ශරීරයට එක් වන කැලරි ප‍්‍රමාණය පාලනය කිරීමට අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe 😋

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing... Very tasty .. Super ❤️❤️❤️

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wonderful recipe.. Excellent

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Ever Nestlé Milkmaid

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Its a good recipe.

Dayathree

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow. Mouthwatering recipe

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Ever Nestlé Milkmaid

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very tasty 😋😋😋

Kavitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Bj

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So tasty

Sahani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Z

නිර්දේශිත වට්ටෝරු