Buy Now

ටිරමිසු

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • සීනි 100g
  • මාස්කපෝනි චීස් හෝ ක්‍රීම් චීස් 300g
  • බිත්තර කහමද 10ක්
  • විප්ඩ් ක්‍රීම් 650ml
  • වැනිලා එසන්ස් 15ml
  • ජෙලටින් 30g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 364 kcal
  • කාබොහයිඩ්‍රේට් : 43.4 g
  • ප්‍රෝටීන් : 5.6 g
  • මේදය : 8.3 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට MILKMAID, සීනි හා මාස්කපෝනි චීස් හෝ ක්‍රීම් චීස් දමා හොඳින් උකුවනතුරු බීට් කරන්න.
පියවර 2
ඉහත මිශ්‍රණයට වරකට දෙක බැගින් බිත්තර කහ මද එක් කරමින් බීට් කරගන්න.
පියවර 3
අනතුරුව බීට් කරගත් විප්ඩ් ක්‍රීම් මිශ්‍රණයට එකතු කරන්න.
පියවර 4
පසුව එයට උණු කරගත් ජෙලටින් හා වැනිලා එසන්ස් එක් කරන්න.
පියවර 5
මිශ්‍රණය අයිස් ට්‍රේ එකකට දමා අධි ශීතකරණයේ දමන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Huda

😍😍😋😋😋

Huda

😍😍😋😋😋

Sahani

Fv

Indika

Wooow amazing recipe 👌

නිර්දේශිත වට්ටෝරු