Buy Now

MILKMAID කොෆි පුඩිං

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 510
  • ජලය මි.ලී 500
  • ඉරිඟු පිටි මේස හැඳි 4ක්
  • කෝපි තේ හැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
පෑන් එක රත් කර මිල්ක්මේඩ් සහ ජලය දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
ජලය සහ ඉරිඟු පිටි වෙනම මිශ්‍රණයක් ලෙස සකසා ගන්න
පියවර 3
ඉරිඟු පිටි මිශ්‍රණය පෑන් එකට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
කෝපි පවුඩර් පෑන් එකට දමා මිශ්‍ර කරන්න, කැමති කෝප්පයකට මිශ්‍රණය වත් කර සිසිල් වෙන්නට තබා ශීතකරණයේ තබන්න

Wimalasena

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

made it for my hubby's birthday... so yummy n so easy to make

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent ?

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Kind of an elegant dessert I must say...

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Its came very well

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super soft. Melting in mouth

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it 🥰

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I mostly like coffee so thz is my favorite dessert

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb 👍👍

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My sons favourite taste

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super.. love it

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best..i like it

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

😋😋😋😋😋

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow its yummy

නිර්දේශිත වට්ටෝරු