Buy Now

MILKMAID රස්මලායි

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ටින් 2 x 390g
  • වතුර ටින් 2
  • ලෙමන් මේස හැඳි 3
  • එනසාල් තේ හැඳි 1
  • කහ හෝ සැෆ්‍රන් තේ හැඳි ½
  • සීනි 200g
  • ෂුගර් සිරප් එකට වතුර 200ml

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ වතුර ටින් 1ක් පෑන් එකකට දමා එය උතුරන විට ලෙමන් යුෂ හැන්දක් දමා මිශ්‍ර කරන්න. ඉන්පසු එය මස්ලින් රෙද්දකින් පෙරා එය සෙට් වීමට ඉඩ හරින්න.
පියවර 2
පෑන් එකකට MILKMAID, වතුර ටින් 1, එනසාල් සහ කහ එකතු කරන්න. එය තරමක් ඝන වන තුරු බීට් කර සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 3
පළමු මිශ්‍රණය ගෙන රස්මලායි බෝල සාදා ගන්න.
පියවර 4
වෙනත් භාජනයකට සීනි 200g ක් සහ ජලය 200ml ක් එකතු කර රත් කරන්න. එය උතුරන විට රස්මලායි බෝල එකතු කරන්න.
පියවර 5
තම්බා ගත් රස්මලායි බෝල ගෙන MILKMAID මිශ්‍රණයේ ගිල්වන්න.

Fathima

Delicious

Fathima

Super

Fathima

Best

Fathima

Yummy 😋

Sewwandi

Yummy

Shashra

Very delicious

Shashra

Wow very taste

Indika

Woooow yummy delicious recipe 👌

Szs

Yummy

නිර්දේශිත වට්ටෝරු