Buy Now

මිල්ක්මේඩ් එග් පුඩිං

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

40 Minutes

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බිත්තර (මදක් බීට් කරගත්) 8
  • මිල්ක්මේඩ් (කුඩා ටින් එකක්) 390g
  • ජලය 1 tin
  • වැනිලා එසන්ස් 1tsp
  • පොතු ඉවත් කරගත් රට ඉඳි 100g

පෝෂණ තොරතුරු

  • Calories 213Kcal
  • Carbohydrates 29.5g
  • Protein 8g
  • Fats 7g
  • Saturated Fats 3.2g
  • Fiber .75g
  • Sodium 96mg
  • Calcium 26mg
  • Potassium 121mg
  • Iron 0.8mg

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට බිත්තර එකතුකර මදක් බීට් කරන්න. ඉන්පසු මිල්ක්මේඩ් එකතු කරන්න.
පියවර 2
වතුර වත් කර හොඳින් මිශ්‍ර කරන්න. වැනිලා එසන්ස් එකතු කර නැවත මිශ්‍ර කරන්න.
පියවර 3
පොතු ඉවත් කරගත් රට ඉඳි ස්ටීල් බෝල් එකකට දමන්න. එයට පුඩිං මිශ්‍රණය වත් කරන්න.
පියවර 4
ෆොයිල් එකකින් ආවරණය කර විනාඩි 20 ක් රයිස් කුකර් එකේ හුමාලයෙන් තම්බා ගන්න. තැම්බුනු පසු විනාඩි 40 ක් ශීතකරණයේ තබන්න.
පියවර 5
රට ඉඳි හෝ ස්ට්‍රෝබෙරිවලින් සරසා පිළිගන්වන්න!

Sajani

Very easy to make and yummy!!!

Amila

Excellent amazing

Fathima

Yummy

Fathima

Super

Fathima

Best

Fathima

Delicious

Fathima

K

Maanika

Yummy yummy 🤤

Ranjani

Super

Prabodhani

Super 👌

නිර්දේශිත වට්ටෝරු