Buy Now

හොට් චොක් ෆොන්ඩන්ට් පුඩිං

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 170g
  • උණුකරගත් බටර් 55g සහ(තැටියට තැවරීමට අමතර බටර් ප්‍රමාණයක්)
  • පිටි කරගත් සීනි 85g
  • බිත්තර 4ක් (ලුණු සමඟ ගසාගන්න)
  • වැනිලා එසන්ස් මේස හැඳි 1ක්
  • කෝපි මේස හැන්දක් උණු වතුර මේස හැන්දක් සමඟ මුසුකොට
  • උණුකරගත් චොක්ලට් 350g
  • පිටි 85g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 680.4 kcal
  • කාබොහයිඩ්‍රේට් : 68.8 g
  • ප්‍රෝටීන් : 12.9 g
  • මේදය : 39.1 g

අපි ඒක හදමු

පියවර 1
බටර්, සීනි සහ MILKMAID ක්‍රීම් වනතුරු ගසාගන්න. බිත්තර එකතු කර ටික ටික ගසාගන්න. වැනිලා එසන්ස්, කෝපි සහ දියකරගත් චොක්ලට් ද එකතුකර පිටි ටිකෙන් ටික දමා මිශ්‍රකරන්න.
පියවර 2
කුඩා කප් කේක් තැටියක් ගෙන බටර් ගා කොකෝවා පවුඩර් ඉස මිශ්‍රණය ටික ටික දමාගන්න. ඉන්පසු උදුනේ මිනිත්තු 10ක් බේක් කරගන්න.
පියවර 3
පිඟානට එක බැගින් තබා පිළිගන්වන්න. කල්තබා ගැනීමට නම් ශීතකරණයේ තබා නැවතත් උදුනේ රත්කර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I Lk chocolate taste

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

😋

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Crazy food 👌😋

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Anushka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Anushka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best 👌♥️🥰

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

නිර්දේශිත වට්ටෝරු