Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ලෙමන් පුඩිං

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 500g
  • බටර් 70g
  • පිටි 120g
  • බිත්තර 8ක්
  • ලෙමන් යුෂ මේස හැඳි 8ක්
  • ලෙමන් සෙස්ට් අවශ්‍ය පරිදි
  • අයිසිං සීනි අවශ්‍ය පරිදි

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට MILKMAID වත් කරන්න. බිත්තර එකින් එක එක් කරමින් බීට් කර ගන්න. උණු කර ගත් බටර් එක් කර ගන්න.
පියවර 2
පිටි හලා ගෙන ටිකෙන් ටික මිශ‍්‍රණයට එක් කර ගන්න. ලෙමන් යුෂ හා ලෙමන් සෙස්ට් එක් කර මිශ‍්‍ර කරන්න.
පියවර 3
තෙල් තවරා පිටි ඉස ගත් අච්චුවකට මිශ‍්‍රණය වත් කරන්න. 170°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් බේක් කර ගන්න. අච්චුවෙන් ඉවත් කර අයිසිං සීනි ඉස ගන්න.