Buy Now

බතල හල්වා

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ගිතෙල් මේස හැඳි 4ක්
  • බතල 800g (තම්බා, පොතු හැර, පොඩි කරගත්)
  • දිසිදි පොල් මේස හැඳි 8ක්
  • කරදමුංගු කුඩු තේ හැඳි 2ක්
  • ආමන්ඩ් මේස හැඳි 4ක් (කැබලි කරගත්)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 168.2 kcal
  • කාබොහයිඩ්‍රේට් : 19.0 g
  • ප්‍රෝටීන් : 3.0 g
  • මේදය : 9.1 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට ගිතෙල්, බතල සහ MILKMAID දමා හොඳින් පිසගන්න.
පියවර 2
මිශ්‍රණයට දිසිදි පොල් සහ කරදමුංගු කුඩු ඉස හොඳින් හැඳිගා පදමට සකසා ගන්න. (මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතර රෝල් කරන විට ඇලෙන්නේ නැතිනම් පදම නිවැරදිය)
පියවර 3
ලිපෙන් බා තෙල් ගාගත් පැතලි දීසියක දමා ආමන්ඩ් ඉසින්න. නිවාගෙන අවශ්‍ය හැඩවලට කැබලි කපාගන්න.

පෝෂණ කරුණු

බතල යනු විටමින් A (බීටා-කැරොටින් ස්වරූපයෙන්), විටමින් C සහ තඹ හා මැංගනීස් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.

Farzy

Yammy

Prasad

Don't know I have got the right constancy...its chewy n musket texture but all loved it

Omalka

Super soft. Melting in mouth

Shafnas

Very new taste sooo yummy🥰❤😋

Shafnas

Fantastic taste so yum😋😍🥰

Rifna

Just one word: YUM! 😋❤️

Waruni

Delicious

Yvonne

So yummy and sweet

Piumi

Delicious 😋👌

Afaaz

Nice

Afaaz

Very nice

Afaaz

Nice

Afaaz

Nice

Afaaz

Delicious

Deepa

මාරම රසයි 😋😋😋

නිර්දේශිත වට්ටෝරු