Buy Now

MILKMAID බනානා ෆිටස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390 ග්‍රෑම් ½ ටින්
  • ලෙලි ඉවත් කර දෙකට කපාගත් කෙසෙල් (උඩ සිට පහළට) 10
  • පාන්පිටි 200 ග්‍රෑම්
  • බිත්තර (යාන්තමට බීට් කරගත්) 1
  • කිරි මි:ලී 80
  • ලුණු ස්වල්පයක්
  • ගැඹුරු තෙලේ බැදීමට තෙල්
  • ඉසීමට අයිසින් ෂුගර්
  • ගෝල්ඩන් සිරප් / පැණි (උඩට වත් කිරීමට)

අපි ඒක හදමු

පියවර 1
පිටි හා ලූණු මිශ්‍ර කරන්න. පිටි වල මැදින් කුහරයක් සාදන්න.
පියවර 2
එයට MILKMAID, බිත්තරය,කිරි එක් කරන්න. දැන් මෘදුවට පෙණ නගිනතුරු බීට් කරන්න.
පියවර 3
සාමාන්‍ය බදින තාච්චියක තෙල් උණු කර ගන්න. වරකට එක් කෙසෙල් කැබැල්ලක් බැගින් බැටර් එකේ ගිල්වන්න. වැඩි බැටර් ප්‍රමාණය බේරීමට ඉඩ හරින්න.
පියවර 4
දැන් එය තෙලට දමා දෙපැත්තම මිනිත්තු 1 - 2 ක් හෝ රන්වන් පැහැ වනතුරු හා හොඳින් පිසෙන තුරු බැදගන්න. ලිපෙන් බා තෙල් උරා ගන්නා කඩදාසියකට දමන්න. එයට අයිසින් ෂුගර් ඉසින්න. අවශ්‍ය නම්, උඩට ගෝල්ඩන් සිරප්/ පැණි වත් කර පිළිගන්වන්න.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

not much a Banana Fan

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious recipi

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Perfect for teatime

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe ...

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe ...

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe ...

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe ...

Dilan

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I like it ❤️

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Shashra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Szs

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු