Buy Now

MILKMAID බ්‍රවුනි

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කුඩා ටින් 1
  • පිටි 250g
  • කොකෝවා පවුඩර් 100g
  • බේකින් පවුඩර් මේස හැඳි 2
  • බටර් 250g
  • සීනි 150g
  • බිත්තර 4
  • කජු 100g

පෝෂණ තොරතුරු

  • කැලරි 279Kcal
  • කාබෝහයිඩ්‍රේට 33g
  • ප්‍රෝටීන් 6g
  • මේදය 16g
  • සංතෘප්ත මේදය 9g
  • තන්තු 3g
  • සෝඩියම් 39mg
  • කැල්සියම් 16mg
  • පොටෑසියම් 3283mg
  • ‍යකඩ 1.7mg

අපි ඒක හදමු

පියවර 1
බටර්, සීනි සහ බිත්තර එකතු කර, හොඳින් බීට් කරන්න.
පියවර 2
MILKMAID එකතු කරන්න.
පියවර 3
බේකිං පවුඩර්, කොකෝවා පවුඩර්, ලුණු සහ පිටි එකට හලාගෙන බටර් මිශ්‍රණයට එකතු කරන්න. කජු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
එය රයිස් කුකර් එකකට වත් කරන්න. පැය 1 යි විනාඩි 45 ක් පිසින්න.

Thimani

Great

Prasad

wow! Heaven is here...! Super delicious

udayangani

yummy....😋 It's so delicious.

Miran charuka

Love it. ❤️

Nujba

Taste thz chocolate flavor

Fathima Ashana

Outstanding

Zai.Naff

They are looking so gooey fluffy and soóo tasty😋😋😋🤤🤤🤤

Nadeeka

Excellent ❤️❤️ superb

Piumi

Best recipe

Chathura

Easy to make

Charith

Delicious

Chamali

Best products with milkmaid

Chathura

Favarite recipe

Amila

Excellent

Chathura

Super 😍❤️❤️❤️

නිර්දේශිත වට්ටෝරු