Buy Now

බටර් චොක්ලට් චිප් කුකීස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

48

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 125ml
  • මෘදු කරගත් බටර් 180g
  • සීනි 110g
  • පිටි 225g
  • බේකින් පවුඩර් 2 1/2 tsp
  • ලුණු 1/2 tsp
  • ඩාක් චොක්ලට් කැබලි 95g
  • වයිට් චොක්ලට් කැබලි 95g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 84.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 9.4 g
  • ප්‍රෝටීන් : 1.0 g
  • මේදය : 4.8 g

අපි ඒක හදමු

පියවර 1
බටර්, සීනි සහ MILKMAID ක්‍රීම් වනතෙක් හොඳින් බීට් කරගන්න. ඉන්පසු බෙකින් පවුඩර් එකතු කරගත් පිටි, ඩාක් චොක්ලට් කැබලි සහ වයිට් චොක්ලට් කැබලි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 2
තේ හැන්දක ප්‍රමාණයකට ගුලි සකසා ගන්න. බටර් තැවරූ බන්දේසියක් මත එම ගුලි තබා ගෑරුප්පුවෙන් පැතලි හැඩය සකස් කරගන්න.
පියවර 3
160°C උෂ්ණත්වයකට රන්වන් පැහැය වනතෙක් හෝ විනාඩි 15 ක් පමණ බේක් කරගන්න. සිසිල් වන්නට හැර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ඩාක් චොක්ලට්වල ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Cookies came out really well

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite recipe ... ❤ Milkmaid

Fathima Hamna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tasty

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

it has a very good taste

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

star class recipe...one of the best favorites...chunk choc pieces is always better than chips

Alessandra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I tried the recipe without chocolate….

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The recipe got better with MILKMAID

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tea time gets always better with milkmaid

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Evening tea with cookie

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very soft and yummy 😍😋❤🥰

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

නිර්දේශිත වට්ටෝරු