Buy Now

කොෆී කුකී

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

24

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 175g
  • සීනි 75g
  • මිල්ක්මේඩ් පොඩි ටින් ½ (195g)
  • වැනිලා මේසහැඳි 1
  • පිටි 200g
  • බේකිං පවුඩර් මේසහැඳි 1
  • නෙස්කැෆේ මේසහැඳි 2
  • කොකෝවා පවුඩර් මේසහැඳි 1
  • ලුණු මේසහැඳි ¼

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි බෝල් එකකට දමා ගන්න
පියවර 2
මෘදු ගතියට හැරෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
එයට මිල්ක්මේඩ් සුළු ප්‍රමාණයක් එකතු කර හොඳට මිශ්‍ර වන තුරු දිගටම මිශ්‍ර කරන්න
පියවර 4
මිශ්‍රණයට වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 5
වියළි අමුද්‍රව්‍ය - කොකෝවා පවුඩර්, ලුණු, බේකිං පවුඩර් සහ පිටි වෙනම බෝල් එකකට දමා මිශ්‍ර කරගන්න
පියවර 6
මිලක්මේඩ් බැටර් මිශ්‍රණයට ඉහත වියළි මිශ්‍රණය එකතු කරන්න
පියවර 7
අමුද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර වන තුරු මිශ්‍ර කරගන්න
පියවර 8
නෙස්කැෆේ එකතු කර තවත් මිනිත්තු කිහිපයක් මිශ්‍ර කරන්න
පියවර 9
කුකී පිටි මෝලිය මිනිත්තු 20-25 ශීතකරණයේ තබන්න
පියවර 10
සිසිල් කරගත් කුකී පිටි මෝලිය කුඩා ප්‍රමාණයේ බෝල ලෙසින් සකස් කරගන්න
පියවර 11
අවන් එක 180°C ට රත් වෙන්නට තබන්න
පියවර 12
අවසාන වශයෙන් කුකී පිටි බෝල බේකිං ට්‍රේ එකක තබා අවන් එකේ තබන්න. කුකී ට්‍රේ එක මත තැම්පත් කිරීමේදී ප්‍රමාණවත් ඉඩක් ඇතිව තැබීම අවශ්‍ය වේ. කුකී රන්වන් පැහැයට හැරෙන තෙක් 180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරගන්න

Nipun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

This is the test two

Nipun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very simple recipe to make.

Nipun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very simple recipe to make.

Nisala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

A Nice Recipe

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

We love this combination. It is so easy to prepare & so yummy.

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make.delicious

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Loved it

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing flavour

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

another winning recipe with coffee. soft and chewy cookies

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best. Easy to make.. so delicious 😋

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best ❤️🤩

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow, super 😍

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

නිර්දේශිත වට්ටෝරු