Buy Now

මිල්ක්මේඩ් ස්වීට් ක්‍රේප්ස්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පිටි 350g
  • ලුණු මේසහැඳි 1
  • බේකින් පවුඩර් මේසහැඳි 1
  • බිත්තර 1
  • මිල්ක්මේඩ් 390g (පොඩි ටින්) 1

අපි ඒක හදමු

පියවර 1
පිටි, ලුණු, බේකින් පවුඩර්, බිත්තර සහ මිල්ක්මේඩ් බ්ලෙන්ඩරයට දමා ඝනකම් මිශ්‍රණයක් සැකසෙන තෙක් බ්ලෙන්ඩර් කරන්න
පියවර 2
නොන්-ස්ටික් බඳුනකට මිශ්‍රණය දමාගෙන රවුම් හැඩයකට සකසා පිසගන්න
පියවර 3
පිඟානක් මත ක්‍රේප් එක තබා චොක්ලට් ක්‍රීම් මිශ්‍රණය එහි අතුරා රෝල් කරගන්න
පියවර 4
කෙසෙල්, ස්ට්‍රෝබෙරි හෝ වෙනත් ඔබ කැමති ඕනෑම පළතුරක් යොදා සරසාගෙන උණු උණුවේම පිළිගන්වන්න

udayangani

Yummy. So delicious 😋

Kumari

Easy to make.. very taste with milkmaid

Shafnas

Yummy treat my son loves a lot thank you🥰❤😋

Waruni

Delicious

Rifna

Just one word:YUM! ❤️😋

Waruna

Yummy

Waruna

Super

Waruna

Delicious

Rifna

Just one word:YUM!😋

Kalpana

Super

Kalpana

Yummy

Kalpana

Delicious

Waruna

Yummy

HG

Fantastic , excellent ,Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Dasuli

Very Tasty

නිර්දේශිත වට්ටෝරු