Buy Now

මාෂ්මෙලෝ ස්ලයිස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • මාරි බිස්කට්, අතින් පොඩි කර ගත් 250g
  • මාෂ්මැලෝ 35g
  • දිසිඳි පොල් 60g
  • චොක්ලට් පතුරු 135g
  • කොකෝවා පවුඩර් තේ හැඳි 1ක්
  • බටර්, කුඩා කැබලිවලට කපා ගත් 100g
  • වැනිලා තේ හැඳි 1ක්
  • මිල්ක් චොක්ලට්, උණු කර ගත් 150g

අපි ඒක හදමු

පියවර 1
18 x 28cm බේකින් තැටියක තෙල් ආලේප කර බේකින් කොළයක් එළා සූදානම් කර ගන්න. විශාල භාජනයකට බිස්කට්, මාෂ්මැලෝ, පොල්, චොක්ලට් පතුරු හා කොකෝවා පවුඩර් එක් කරන්න.
පියවර 2
මධ්‍යම ප‍්‍රමාණයේ සාස්පානකට MILKMAID, බටර් හා වැනිලා එක් කරන්න. මඳ ගින්නේ තබා බටර් උණු වන තෙක් හැඳි ගාන්න. මශ‍්‍රණය නටන තෙක් රත් වීමට ඉඩ නොදෙන්නට වග බලා ගන්න. මෙම මිශ‍්‍රණය බිස්කට් මිශ‍්‍රණයට වක්කර, හොඳින් මිශ‍්‍ර කර, සූදානම් කර ගත් තැටියට දමා හොඳින් තද කරන්න. පැය 1ක් හෝ මිදෙන තෙක් ශීතකරණයේ තබන්න
පියවර 3
පෙති සිසිල් වූ විට උණු කර ගත් මිල්ක් චොක්ලට් ඒවා මතුපිට පතුරවා හරින්න, මිදෙන තෙක් ශීතකරණයේ තබන්න, හතරැස් හැඩයට කපා ගන්න.

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best 💯

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy recipe

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The taste is delicious

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Maanika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing recipe

Premalatha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super ❤️

Muhammedh

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Muhammedh

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Prabodhani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌

නිර්දේශිත වට්ටෝරු