Buy Now

පැණි සහ වියළි මිදි එක් කළ යෝගට්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 ක්
  • මුදවපු කිරි 500g
  • පැණි මේස හැඳි 2 ක්
  • වියළි මිදි 50g (රැයක් පෙඟවූ)
  • ජෙලටින් මේස හැඳි 1

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට MILKMAID, මුදවපු කිරි හා පැණි එකතු කරන්න. කැටි නැති වන තෙක් හොඳින් ගසාගන්න.
පියවර 2
උණු වතුර කෝප්ප ½කට ජෙලටින් දිය කරගන්න. මුදවපු කිරි මිශ්‍රණයට එක්කර මිදීමට ශීතකරණයේ තබන්න.
පියවර 3
අඩක් මිදුණු පසු, පොඟවා ගත් වියළි මිදි එක්කර නැවත ශීතකරණයේ තබන්න. හොඳින් සෙට්වුනු පසු සංග්‍රහ කරන්න.

පෝෂණ කරුණු

කැල්සියම් බහුල ආහාරයක් වන මීකිරි ඔබගේ අස්ථි හා දන්ත සෞඛ්‍යය වර්ධනය කරයි.

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Top notch 😍

Najeeba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

H

Najeeba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Ha

Farha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

B

Pathumma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

U

Dilan

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

නිර්දේශිත වට්ටෝරු