Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

පැණි සහ වියළි මිදි එක් කළ යෝගට්

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

5 Minutes

සැකසීමට ගතවන කාලය

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 ක්
  • මුදවපු කිරි 500g
  • පැණි මේස හැඳි 2 ක්
  • වියළි මිදි 50g (රැයක් පෙඟවූ)
  • ජෙලටින් මේස හැඳි 1

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට MILKMAID, මුදවපු කිරි හා පැණි එකතු කරන්න. කැටි නැති වන තෙක් හොඳින් ගසාගන්න.
පියවර 2
උණු වතුර කෝප්ප ½කට ජෙලටින් දිය කරගන්න. මුදවපු කිරි මිශ්‍රණයට එක්කර මිදීමට ශීතකරණයේ තබන්න.
පියවර 3
අඩක් මිදුණු පසු, පොඟවා ගත් වියළි මිදි එක්කර නැවත ශීතකරණයේ තබන්න. හොඳින් සෙට්වුනු පසු සංග්‍රහ කරන්න.

පෝෂණ කරුණු

කැල්සියම් බහුල ආහාරයක් වන මීකිරි ඔබගේ අස්ථි හා දන්ත සෞඛ්‍යය වර්ධනය කරයි.