Buy Now

MILKMAID ස්ප්රින්ක්ල් කුකීස්

Rating
timer icon

140 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 90
  • බටර් ග්‍රෑම් 200
  • සීනි ග්‍රෑම් 180
  • අසිසින් සුගර් ග්‍රෑම් 30
  • පිටි ග්‍රෑම් 350
  • වැනිලා තේ හැදි 2
  • ස්ප්‍රින්කල් ග්‍රෑම් 75
  • සැරසිල්ල සදහා
  • අයිසිං සුගර් ග්‍රෑම් 300
  • උණු වතුර මිලි ලීටර් 100

අපි ඒක හදමු

පියවර 1
බටර් සීනි අයිසිං සුගර් එකට එකතු කර මධ්‍යම මෘදූ වන තෙක් වේගයකින් බීට් කර ගන්න.
පියවර 2
ඊළගට ඊට මිල්ක්මේඩ් සහ වැනිලා එක්කොට හොදින් මිශ්‍ර කරන්න
පියවර 3
ඉන්පසු ඊට පිටි තරමක් දමා හොදින් මිශ්‍ර කර මිශ්‍ර වූ පසු ඉතිරි පිටිද එක් කරන්න.
පියවර 4
ඊළගට ස්ප්‍රින්කල් ඊට එකතු කර හොදින් එක් වන තුරු මිශ්‍ර කරන්න.
පියවර 5
අනාගත් පාන්පිටි කුකී වලින් අගල් භාග ප්‍රමාණයේ කැබලි කපා ටේ්‍ර එකක් මත අසුරන්න. ඉහළින් ස්ප්‍රින්කල් ඉසින්න.
පියවර 6
කුකීස් අංශක 160ක උෂ්ණත්වයක් යටතේ මිනිත්තු 15ක් බේක් කර ගන්න.
පියවර 7
සැරසිල්ල සදහා අයිසිං සුගර් උණු වතුර සමග මිශ්‍ර කර හොදින් මෘදූ කර ගන්න.
පියවර 8
කුකීස් බේක් වූ පසු නිවෙන්නට හැර ඉහළින් සැරසිල්ල දමා ඒ මත ස්ප්‍රින්කල් ඉසින්න. පිළිගන්වන්න

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Kid's favourite

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy to make and yummy..

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

very eye catching and so much fun to make.

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

very eye catching and so much fun to make.

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

easy to make .. yummy ❤????

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I love it

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Party mate thank you for best colourful treat😍🤩😋❤

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋😋

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best ❤️

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියම රස

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My feverit 😋😋😋

නිර්දේශිත වට්ටෝරු