Buy Now

පොල් ලඩ්ඩු

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ගාගත් පොල් 325g
  • වැනිලා එසන්ස් මේස හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 120.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 13.4 g
  • ප්‍රෝටීන් : 2.0 g
  • මේදය : 7.0 g

අපි ඒක හදමු

පියවර 1
ගාගත් පොල් 50gක් පසෙක තබන්න. ගාගත් ඉතිරි පොල් ටික MILKMAID සමඟ මිශ්‍රකරන්න. මිශ්‍රණය සාස්පානේ නොඇලෙනතුරු මද ගින්නේ පිසගන්න. (මිනිත්තු 5ක් පමණ) ඉන්පසු වැනිලා එසන්ස් මිශ්‍රකරන්න.
පියවර 2
සිසිල් කොට (තෙල් ගැල්වූ දෑතින්) කුඩාවට ගුලි කරගන්න.
පියවර 3
ඉතිරි පොල් ඒ වටා දවටා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

පොල් කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු ය.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I love Milkmaid Toffee Recipes. Specially this !

Amanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Strictly for coconut lovers...super

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

❤

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

ඉතාමත් රසවත්

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super excellent best

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy recipe

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Manary

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

R

Muhammedh

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

නිර්දේශිත වට්ටෝරු