Buy Now

මිල්ක්මේඩ් කොකොනට් පීනට් බෝල්ස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

10 Minutes

සිසිල් කිරීම

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පොල් 300g
  • රටකජු 100g
  • මිල්ක්මේඩ් 390g
  • වියළි මිදි 50g
  • ආහාර වර්ණක බින්දු කිහිපයක්
  • බටර් / මාගරින් 150g
  • අවශ්‍ය ද්‍රව්‍ය (කැමති නම්)
  • චෙරි 50g

පෝෂණ තොරතුරු

  • Calories 254 Kcal
  • Carbohydrates 18 g
  • Protein 4 g
  • Fats 20 g
  • Saturated Fats 14 g
  • Fiber 3 g
  • Sodium 27 mg
  • Calcium 12 mg
  • Pottasium 143 mg
  • Iron 0.8 mg

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකක් ලිප තබා, පොල් සහ බටර් / මාගරින් එකතු කර මිශ්‍ර කරන්න.
පියවර 2
මිල්ක්මේඩ් සහ ආහාර වර්ණක එකතු කරන්න. හොඳින් බීට් කර රටකජු, වියළි මිදි සහ චෙරි එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරන්න.
පියවර 3
මිශ්‍රණය සිසිල් වූ පසු, බෝල හැඩයට සකස් කර එම බෝල මත පොල් තවරා රස බලන්න!

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Combination of coconut and peanuts is really nice

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Combination of coconut and peanuts is really nice

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet & Delicious

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

superb

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

😋

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best 😍

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My kids favorite food

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

yeheni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Dora

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Gifted recipe for my kid ❤️❤️

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome 👍

නිර්දේශිත වට්ටෝරු