Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

පොල් ලඩ්ඩු

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ගාගත් පොල් 325g
  • වැනිලා එසන්ස් මේස හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 120.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 13.4 g
  • ප්‍රෝටීන් : 2.0 g
  • මේදය : 7.0 g

අපි ඒක හදමු

පියවර 1
ගාගත් පොල් 50gක් පසෙක තබන්න. ගාගත් ඉතිරි පොල් ටික MILKMAID සමඟ මිශ්‍රකරන්න. මිශ්‍රණය සාස්පානේ නොඇලෙනතුරු මද ගින්නේ පිසගන්න. (මිනිත්තු 5ක් පමණ) ඉන්පසු වැනිලා එසන්ස් මිශ්‍රකරන්න.
පියවර 2
සිසිල් කොට (තෙල් ගැල්වූ දෑතින්) කුඩාවට ගුලි කරගන්න.
පියවර 3
ඉතිරි පොල් ඒ වටා දවටා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

පොල් කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු ය.